ප්‍රමුඛ පුවත 1

අර්බුද මැද පාර්ලිමේන්තුව අදත් පස්වරු 1ට රැස්වේ

(UTV| කොළඹ) – අදත් පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය සහ විශේෂ ආරාධිත මෙන්ම ආරාධිත ගැලරිය ද වසා තැබෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් අද දිනයේ පාර්ලිමේන්තුව සඳහා සිය පාර්ලිමේන්තු කණ්ඩායම සහභාගී වනවා ද නැද්ද යන්න පිළිබඳ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන නියෝජිතයින් පවසයි.

එය ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමෙන් පසු ඉදිරි ක්‍රියා මාර්ග තීරණය කරනු ඇත.

නමුත් එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ අද සැසිවාරයට සහභාගී වීමට නියමිතව ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

වැට් බදු ආපසු ගෙවීමට විශේෂ කවුන්ටරයක් විවෘත කෙරේ

Mohamed Dilsad

නව රජය කිසිඳු දේශපාලන පලිගැනීමක් සිදුකර නැහැ [VIDEO]

Mohamed Dilsad

පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු යළිත් රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment