ප්‍රමුඛ පුවත 1

ජවිපෙ විශ්වාසභංගයේ අරමුණ පොදු ජන පෙරමුණ පවසයි

(UTV| කොළඹ) – ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් ගෙන ඒමේ පරමාර්ථය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙන්වා දෙයි.

කොළඹ අද(21) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මේ බව පැවසුවේ මෙම විශ්වාසභංගය ගෙන එන්නේ එක්සත් ජාතික පක්ෂය යළි පණ ගැන්වීමට බවයි.

මේ අතර ප්‍රතිත්‍රස්ත පනත සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය එක මතයක් නොමැති බවද මන්ත්‍රීවරයා මෙම මාධ්‍ය හමුවේදී සදහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජාතික ආණ්ඩු යෝජනාව 20 වැනිදා පාර්ලිමේන්තුවට..

Mohamed Dilsad

කටුකුරුන්දේ බෝට්ටු අනතුරින් මිය ගිය දෙදෙනෙකුගේ සිරුරු සොයා ගනී

Mohamed Dilsad

රැකියා ලක්ෂයේ වැඩපිළිවෙලේ සම්මුඛ පරීක්ෂණ ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment