ප්‍රමුඛ පුවත 1

ජාතික ආණ්ඩු යෝජනාව 20 වැනිදා පාර්ලිමේන්තුවට..

(UTV| කොළඹ) – ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමේ යෝජනාව ලබන 20 වැනිදා යළි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ.

ඒ අනුව කැබිනට් ඇමතිවරුන් සංඛ්‍යාව 48ක් සහ කැබිනට් නොවන හා නියෝජ්‍ය ඇමතිවරුන් ගණන 45ක් දක්වා වැඩිකර ගැනීමට මෙම යෝජනාව ඉදිරිපත් කෙරේ.

අදාළ යෝජනාව මේ වන විට පාර්ලිමේන්තු න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයට ඇතුළත් කර ඇති බවත් ,20 වැනිදා ඉදිරිපත් කරනු ලබන යෝජනා සහ දිනට නියමිත කටයුතු යටතේ පෙළ ගස්වා ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නැගෙනහිරට සහ ඌව පළාත්වලට විටින් විට වැසි

Mohamed Dilsad

ශ්‍රී ලංකා යුධ හමුදාවේ නිළධාරින් පිරිසක් සාම සාධක මෙහෙයුම් සඳහා දකුණු සුඩානයට

Mohamed Dilsad

උතුරු බියගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජලය කැපෙයි

Mohamed Dilsad

Leave a Comment