ප්‍රමුඛ පුවත 1

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අහෝසි කළ යුතුයි [VIDEO]

(UTV | කොළඹ) – පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වහා අහෝසි කළ යුතු බව යුතුකම ව්‍යාපාරය සඳහන් කරයි.

ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සහ යුතුකම සංවිධානයේ සභාපති ගෙවිදු කුමාරතුංග මේ පිළිබඳව අදහස් පල කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විශේෂ මහාධිකරණයේ පළමු නඩුවේ විත්තිකරුවන්ට නොතිසී

Mohamed Dilsad

පසුගිය රජයේ ආර්ථික වර්ධන ගැන බන්දුල කතා කරයි [VIDEO]

Mohamed Dilsad

ගාලු පාර ලෝටස් පාරෙන් වැසේ

Mohamed Dilsad

Leave a Comment