ප්‍රමුඛ පුවත 1

ගාලු පාර ලෝටස් පාරෙන් වැසේ

(UTV| කොළඹ) –  විරෝධතාතාවයක් හේතුවෙන් කොළඹ ලෝටස් පාර වසා ඇති බව පොලිසිය පවසයි.

ජනාධිපති ලේකම්කාර්යාලය ඉදිරිපිට මෙම ආබාධිත රණවිරුවන්ගේ විරෝධතාවයක් පැවැත්වෙන බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වරාය නගර ව්‍යාපෘතිය සඳහා මුහුද හෙක්ටයාර් 160ක් ගොඩකිරීමට යෝජනාවක්

Mohamed Dilsad

කොල්ලකරුවන් පැහැරගත් ‘අරිස් 13’ සිටි ශ්‍රී ලාංකිකයින් හෙළි වෙයි

Mohamed Dilsad

කොළඹ නුවර මාර්ගයේ අවදානම් සහිත ගස් ඉවත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment