ප්‍රමුඛ පුවත 1

උසස් පෙළ ප්‍රතිඵල දෙසැම්බර් අවසානයේ දී

 

(UTV | කොළඹ) – දෙසැම්බර් මස අවසානයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබාදීමට කටයුතු කරන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.

දෙසැම්බර් මස අවසන් සතියේ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත කියා සිටියේය.

අද (26) මධ්‍යම රාත්‍රියේ සිට දෙසැම්බර් මස 12 වන දින දක්වා සාමාන්‍ය පෙළ විභාගයට අදාළව උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, වැඩමුළු සහ දේශන පැවැත්වීම තහනම් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

ඒ අනුව එම කාලය තුළ විභාගය සඳහා පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා, මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම සහ ඒවා ළඟ තබාගැනීම සම්පූර්ණයෙන් තහනම් වනු කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රට සහ සහජීවනය වෙනුවෙන් මුස්ලිම් ඡන්දය සජිත්ට [VIDEO]

Mohamed Dilsad

රතුපස්වල වෙඩි තැබීමට සම්බන්ධ හමුදා සාමාජිකයන් යළි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

ආරක්ෂාව සහතික කරන විශේෂ ගැසට් පත්‍රයක්

Mohamed Dilsad

Leave a Comment