ප්‍රමුඛ පුවත 1

ආරක්ෂක කවුන්සිලයේ පළමු රැස්වීම අද

 

(UTV | කොළඹ) –  නව ආණ්ඩුව යටතේ ආරක්ෂක කවුන්සිලයේ පළමු රැස්වීම අද (26) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

මේ සඳහා අග‍්‍රාමාත්‍යවරයා, ජනාධිපති ලේකම්වරයා, ආරක්ෂක ලේකම්වරයා, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී, ති‍්‍රවිධ හමුදාපතිවරුන්, වැඩබලන පොලිස්පතිවරයා සහ රාජ්‍ය බුද්ධි අංශයේ ප‍්‍රධානියා ද අදාළ තවත් නිලධාරීන් ද සහභාගී වීමට නියමිතය.

පසුගිය ආණ්ඩුව සමයේ ආරක්ෂක කවුන්සිලය විධිමත්ව රැස් නොවූ බවට සහ සක්‍රීයව තීරණ නොගත් බවට චෝදනා එල්ල විය.

ආරක්ෂක කවුන්සිලය අවසන්වරට රැස්වී ඇත්තේ ඉකුත් ඔක්තෝම්බර් මස 31 වැනිදායි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගුවන් යානා 02 ක් මත්තලට හරවා යවයි

Mohamed Dilsad

දකුණු අප්‍රිකානු ජනපති දිවයිනට

Mohamed Dilsad

පවුල් ලක්ෂ හයකට අලුතින් සමෘද්ධි හිමිකම්පත්

Mohamed Dilsad

Leave a Comment