ප්‍රමුඛ පුවත 1

පනතක් තුලින් රාජ්‍ය නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කරනවා [VIDEO]

(UTV | කොළඹ) – පනතක් තුලින් රාජ්‍ය නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට තම රජය කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.

අද පෙරවරුවේ මුදල් අමාත්‍යංශයේ වැඩ බාරගැනීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.

එසේම බුද්ධ ශාසන අමාත්‍යංශයේ වැඩ බාරගැනීමටද අග්‍රාමාත්‍යවරයා අද කටයුතු කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තැලසිමියා දරුවන්ගේ ඇටමිදුලු බද්ධ කිරිම සඳහා අවශ්‍ය පියවර සුදානම්….

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරය ගැන සොයන ජනපති කොමිසමේ කාලය දිගු කෙරේ

Mohamed Dilsad

ශ්‍රේෂ්ඨාධිකරණ අතුරු තහනම් නියෝගය දෙසැම්බර් 10 තෙක් දීර්ඝ කරයි

Mohamed Dilsad

Leave a Comment