ප්‍රමුඛ පුවත 1

එජාපයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවක්

 

(UTV | කොළඹ) – ඉදිරි සතිය තුළදී එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය සහ විපක්ෂ නායක අර්බුදය සාකච්ඡා කෙරෙන විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවක් පැවැත්වීමට නියමිතයි.

එළඹෙන තුන්වනදා පාර්ලිමේන්තු සභා වාරය ආරම්භවීමට පෙර විපක්ෂ නායක ගැටළුව විසඳාගත යුතු හෙයින් ස්ථිර ලෙසම මෙම හමුව පැවැත්වෙනු ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

SriLankan Airlines යළි ඇගයීමට ලක්වේ.

Mohamed Dilsad

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 13ක් ඇප වෙයි

Mohamed Dilsad

හේකිත්තේ වෙඩි තැබීම ගැන හොයන්න කණ්ඩායම් 4ක්

Mohamed Dilsad

Leave a Comment