ප්‍රමුඛ පුවත 1

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 13ක් ඇප වෙයි

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඊයේ (30) දිනයේදී අපේක්ෂකයින් සිව්දෙනෙක් ඇප තැන්පත් කරනු ලැබූ බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ.

මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කෙරේ  මේ දක්වා ජනාධිපතිවරණය සඳහා ඇප තැන්පත් කරනු ලැබූ මුළු අපේක්ෂකයින් සංඛ්‍යාව 13 ක් වන බවයි.

මේ දක්වා පිළිගත් දේශපාලන පක්ෂ 09 ක් සහ ස්වාධින අපේක්ෂකයින් 04 දෙනෙකු ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර තිබේ.

Related posts

කේරල ගංජා තොගයක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

සාපෙළ ප්‍රථිපල අනිද්දා නිකුත් වෙයි

Mohamed Dilsad

අට වැනි පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය අද

Mohamed Dilsad

Leave a Comment