ප්‍රමුඛ පුවත 1

රාජ්‍ය ආයතනවල වියදම් කළමනාකරණයෙන් සිදුකිරීමට උපදෙස්

(UTV | කොළඹ) – රාජ්‍ය ආයතනවල අනවශ්‍ය වියදම් කපාහැරීම පිළිබඳව අවධානය යොමුකරන ලෙසත් සියලූ වියදම් මනා කළමනාකරණයකින් යුතුව සිදුකරන ලෙසත් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නව අමාත්‍යවරුන්ට දැනුම්දී තිබේ.

ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් සිදුකරනු ලබන වියදම් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමටත් ඒවායේ අඩුපාඩු ඇත්නම් නිවැරදි කිරීමටත් උපදෙස් ලබාදී තිබේ.

සියලූ අමාත්‍යවරුන් සිය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනවල වියදම් පිළිබඳ නිසි සමාලෝචනයක් සිදුකළ යුතුයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සැවොයි සිනමාහල අසල තිබු සැක කටයුතු යතුරු පැදියක් පුපුරුවයි.

Mohamed Dilsad

ලක්ෂපාන ඇල්ලෙන් පනින ලද කාන්තාවගේ සහ දැරියගේ සිරුර සොයා ගැනේ

Mohamed Dilsad

වංචනික විදුලි පරිහරණයන් සම්බන්ධයෙන් තොරතුරු ඇතොත් දැනුම් දෙන්න

Mohamed Dilsad

Leave a Comment