ප්‍රමුඛ පුවත 1

අග්‍රාමාත්‍ය දළදා වහන්සේ වැඳ පුදා ගනී [VIDEO]

(UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (24) පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත වුණි.

එහිදි ශ්‍රී දළදා මාලිගාවේ කිරි ආහාර පුජාවට ද සහභාගි වු අග්‍රාමාත්‍යවරයා දළදා සමිදුන් වැද ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ රාමඤ්ඤ නිකායේ මහානායක අතිපුජ්‍ය අග්ගමහ පණ්ඩිත නාපානේ පේමසිරි නා හිමියන් බැහැදැක ආශීර්වාද ලබා ගෙන තිබේ.

මිට අමතරව අග්‍රමාත්‍ය ගැටඹේ රාජෝපවනාරාමය වෙත ද අද පෙරවරුවේ පැමිණ ඇතිබව සඳහන්.

එහිදි විහාරාධිපති පුජ්‍ය කැප්පෙටිගොඩ සිරිවිමල නා හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගෙන ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොත්මලේ සහ ලක්ෂපාන ජලාශවල වාන්දොරටු විවෘතයි

Mohamed Dilsad

මුම්බායි නුවරට ගුවන් යානයක් කඩා වැටෙයි.පස්දෙනෙකු මරුට

Mohamed Dilsad

සුදු හකුරු සුමිත්ගේ ඝාතකයින් සොයා පරීක්‍ෂණ

Mohamed Dilsad

Leave a Comment