විදෙස්

ශුද්ධෝත්තම පාප්වහන්සේ ජපානයට

(UTV | කොළඹ) – සිය ආසියානු සංචාරයේ දෙවන අදියර ලෙස ශුද්ධෝත්තම පාප්වහන්සේ අද (24) ජපානයට සම්ප්‍රාප්ත විය.

මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ හිරෝෂිමා සහ නාගසාකි නගර වෙත න්‍යෂ්ටික විරෝධී පණිවුඩය රැගෙන යාමයි.

පුරා දින හතරක් උන්වහන්සේ එරට සිය කාලය ගතකරන බවත් මෙම සංචාරයේ දී ජපානයේ නගර වෙත එල්ලවූ න්‍යෂ්ටික ප්‍රහාරයෙන් දිවි ගලවාගත් කිහිපදෙනකු හමුවීමටද බලාපොරොත්තු වන බවත් සඳහන්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නගරයට තද වැසි සමග ගංවතුරක්

Mohamed Dilsad

ගුවන් යානයක් කඩා වැටේ

Editor O

සිරියාවෙන් ප්‍රථම කොවිඩ් නයින්ටීන් මරණය වාර්තා වෙයි

Mohamed Dilsad

Leave a Comment