ප්‍රමුඛ පුවත 1

සේනා දළඹු උවදුර යළිත් හිස ඔසවයි

(UTV | කොළඹ) – දිවයිනේ සේනා දළඹු උවදුර යළිත් බඩඉරිඟු වගා කරන දිස්ත්‍රික්ක හතරකින් වාර්තා වන බවත් එය පාලනය කිරීම සඳහා මේ වනවිටත් ගොවීන්ට උපදෙස් ලබාදී ඇති බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ අනුර විජේතුංග පවසයි.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී අම්පාර දිස්ත්‍රික්කයේ බඩඉරිඟු වගාවකින් පළමු වරට හමු වූ සේනා දළඹු විශේෂය, මාස තුනහමාරක පමණ කාලයක් තුළ අම්පාර, මොණරාගල, කුරුණෑගල හා අනුරාධපුර දිස්ත්‍රික්කවලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටද ව්‍යාප්ත වු අතර බඩඉරිඟු වගා කළ හෙක්ටයාර 80,000 ක් පමණ වගාබිම්වලින් 50% කට අධික ප්‍රමාණයක් සේනා දළඹු වසංගතයට ගොදුරු වුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොළඹ-කටුනායක අධිවේගී පිවිසුම වැසේ

Mohamed Dilsad

රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම අද

Mohamed Dilsad

කෝටි 500යේ දියමන්තිය පරීක්ෂණ සඳහා පේරාදෙණිය සරසවියට…

Mohamed Dilsad

Leave a Comment