ප්‍රමුඛ පුවත 1

අංගොඩ ලොක්කාගේ සගයන් තිදෙනෙක් අත්අඩංගුවට

 

(UTV | කොළඹ) – සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන අංගොඩ ලොක්කාගේ සමීපතමයන් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කේරළ ගංජා කිලෝ 1 යි ග්‍රෑම් 600 ක් සමඟින් මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර , පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයෙහි නිලධාරින්ට ලද තොරතුරකට අනුව මුල්ලේරියාව ප්‍රදේශයේ දී මෙම වැටලීම සිදුකර ඇත.

සැකකරුවන් තිදෙනා වැඩිදුර විමර්ශන සඳහා මුල්ලේරියාව පොලීසියට භාරදීමට පියවර ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හදිසි ආපදා තත්ත්වයක දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගය ලබාදෙන බවට සහතිකයක්

Mohamed Dilsad

වහළයක් කඩා වැටීමෙන් සිසුන් පිරිසක් රෝහලේ

Mohamed Dilsad

කොළඹට පැය විසිහතරක් ජලය නෑ

Mohamed Dilsad

Leave a Comment