ප්‍රමුඛ පුවත 1

අංගොඩ ලොක්කාගේ සගයන් තිදෙනෙක් අත්අඩංගුවට

 

(UTV | කොළඹ) – සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන අංගොඩ ලොක්කාගේ සමීපතමයන් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කේරළ ගංජා කිලෝ 1 යි ග්‍රෑම් 600 ක් සමඟින් මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර , පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයෙහි නිලධාරින්ට ලද තොරතුරකට අනුව මුල්ලේරියාව ප්‍රදේශයේ දී මෙම වැටලීම සිදුකර ඇත.

සැකකරුවන් තිදෙනා වැඩිදුර විමර්ශන සඳහා මුල්ලේරියාව පොලීසියට භාරදීමට පියවර ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මම අන්තවාදයටත්, ත්‍රස්තවාදයටත් විරැද්ධයි – ඇමති රිෂාඩ්.

Mohamed Dilsad

කෘතීමව රා නිපදවන ස්ථානයක් වටලයි

Mohamed Dilsad

ඩොලරය තවත් නගී

Mohamed Dilsad

Leave a Comment