ප්‍රමුඛ පුවත 1

සීගිරියේ නැරඹුම් වෙලාව වෙනස් කෙරේ

(UTV|සීගිරිය) – හෙට සිට ක්‍රියාත්මක වන පරිදි සීගිරියේ නැරඹුම් වේලාවන් සංශෝධනය කෙරෙන් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව හෙට සිට උදෑසන 06.30 සිට සීගිරිය නැරඹීමට දෙස් විදෙස් සංචාරකයින්ට අවස්ථාව ලබාදීමට පියවර ගන්නා බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී. බී. මණ්ඩාවල මහතා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අගමැති අද ඉන්දීය සාගර සමුළුව ඇමතීමට සුදානම්

Mohamed Dilsad

රථ වාහන වැරදි 10 ක් පිළිබඳ දඩ ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය..

Mohamed Dilsad

සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් තිදෙනාට පාර්ලිමේන්තුවේ අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment