ප්‍රමුඛ පුවත 1

ජනපති පිලිබඳව විශ්වාශය තබා සිංහල රාවය විසුරුවා හැරීමට පියවර [VIDEO]

(UTV | කොළඹ) – රටට හොඳ රාජ්‍ය නායකයෙකු ලැබී ඇති බැවින්  නව සිංහල රාවය සංවිධානය ඉදිරි මහා මැතිවරණයෙන් පසු විසුරවා හරින බව එම සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි සඳහන් කරයි.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවක් කැඳවමින්.

මේ අතර බොදුබල සේනා සංවිධානයද එහි අරමුණු ඉටුවී ඇති බැවින් විසුරවා හරින බව එහි මහලේකම් පූජ්‍ය ගලගොඩඇත්තේ ඥාණසාර හිමියන් පසුගියදා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මුස්ලිම් වෙළඳසල් වලට ,පල්ලි වලට පහර දීම දැඩි ලෙස හෙලා දකිනවා. – කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්

Mohamed Dilsad

අනුර සේනානායකට අධිකරණයෙන් නොතිසි.

Mohamed Dilsad

මේ මාසයේ සහල් වැඩිමිලට විකිණීම සම්බන්ධ වැටලීම් 2064ක්

Mohamed Dilsad

Leave a Comment