ප්‍රමුඛ පුවත 1

යහපාලනයේ චෝදනාවන්ට ලක්වූ අයට නීතිමය පියවර [VIDEO]

(UTV | කොළඹ) – යහපාලන ආණ්ඩු සමයේ විවිධ චෝදනාවන්ට ලක්වූ පුදගලයන් සඳහන් නව රජය තුලින් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා පවසයි.

අද කොළඹදී කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම මෙහිදී අදහස් පල කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපති ඉත්තෑපානේ ශ්‍රී ධම්මාලංකාර හිමි බැහැ දකි [VIDEO]

Mohamed Dilsad

හැන්සාඩ් වාර්තා පිළිගත නොහැකි බවට කථානායකට ලිපියක්

Mohamed Dilsad

දුම්රිය කිහිපයක් අවලංගුයි

Mohamed Dilsad

Leave a Comment