ප්‍රමුඛ පුවත 1

නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද රැස්වේ

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (21) රැස්විමට නියමිතව ඇත.

අද රාත්‍රී 07.00ට පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම කාරක සභාව රැස්වීමට නියමිත බව වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා සඳහන් කරන ආකාරයට ජනාධිපතිවරණයෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග සංම්බන්ධයෙන් තීරණය කිරිම මෙහිදී සිදු කිරිමට බලාපොරොත්තු වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනතාව සම්බන්ධීරණ කටයුතු අග්‍රාමාත්‍ය මහජන සම්බන්ධතා අංශය හරහා [VIDEO]

Mohamed Dilsad

කොරෝනා මරණ ගනණ 8000ට ළං වෙයි

Mohamed Dilsad

විශ්‍රාමික රේගු පරීක්ෂයෙකු රත්‍රන් සමඟ අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment