ප්‍රමුඛ පුවත 1

නව භාරකාර ආණ්ඩුව පත් කරන්න සුදානම්

(UTV | කොළඹ) – ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනය දක්වා භාරකාර ආණ්ඩුවක් පත් කිරිමට නියමිත බව වාර්තා වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිනයේදි මහනුවර ප්‍රදේශයේ සංචාරයක නියැලෙන බැවින් නව භාරකාර ආණ්ඩුව හෙට (21) දිනයේදි පත් කෙරෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එම භාරකාර ආණ්ඩුවේ අගමැතිධුරය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන ගේ නම යෝජනාවි ඇති බව දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

15 දෙනෙකු ගෙන් සමන්විත වන මෙම භාරකාර ආණ්ඩුව සදහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් තිදෙනෙකු ද ඇතුලත් විමට නියමිත බව වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇවන්ගාඩ් නඩුවේ නිශ්ශංකට සහ පාලිතට වරෙන්තු

Mohamed Dilsad

විදුලිය බිඳ වැටිම් තවදුරටත්..

Mohamed Dilsad

ගල්කිස්ස ප්‍රදේශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment