ප්‍රමුඛ පුවත 1

විදුලිය බිඳ වැටිම් තවදුරටත්..

 (UTV| කොළඹ) – නොරොච්චෝලේ විදුලි බලාගාරයේ දෝෂයකට ලක්වු ජනන යන්ත්‍රයේ අලුත්වැඩියා කටයුතු අවසන් කර ඇති නමුත් යන්ත්‍රය තවමත් පරීක්ෂණ මට්ටමේ පවතින බවයි විදුලි බල අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

කෙසේ වෙතත් අද (19) දහවල් වන විට එම ජනන යන්ත්‍රයෙන් නිපදවන විදුලි ජාතික පද්ධතියට එක්ළ හැකිවනු ඇති බවට විශ්වාසය පල කරන බවද හෙතෙම පැවසීය.

මෙම තත්වය හේතුවෙන් අද (19) උදාසන කාලයෙත් ඇතැම් ප්‍රදේශවලට විදුලිය බිදවැටීම් සිදුවිය හැකි බවද සුලක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

22 වන කොරෝනා රෝගියා හදුනා ගනී

Mohamed Dilsad

ජාතිකවිරුවන් නම්කරන්න පංච පුද්ගල කමිටුවක්

Mohamed Dilsad

ප්‍රමිතියෙන් තොර පාසල් ආපන ශාලාවලට එරෙහිව දැඩි පියවර – අධ්‍යාපන අමාත්‍යාංශය(වීඩියෝ)

Mohamed Dilsad

Leave a Comment