ප්‍රමුඛ පුවත 1

හෙට පාර්ලිමේන්තු කාරක සභාවේ රැස්වීමක් [VIDEO]

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් හෙට (21) කැඳවීමට කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතාට උපදෙස් දී තිබේ.

ඒ අනුව එම රැස්වීම හෙට පෙරවරු 11.00 ට ගරු කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අඟහරුවාදා සිට දිවයිනටම ඇඳිරිනීතිය ලිහිල් වෙයි [PRESS RELEASE]

Mohamed Dilsad

සුදු වෑන් සිද්ධිය මෙහෙයවනු ලැබූ පිරිස් නිතිය හමුවට [VIDEO]

Mohamed Dilsad

තුන්වන පාසල් වාරය අදින් අවසන් වේ

Mohamed Dilsad

Leave a Comment