ප්‍රමුඛ පුවත 1

හිටපු අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න අභාවප්‍රාප්ත වෙයි [VIDEO]

(UTV | කොළඹ) – හිටපු අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතා අද (19) මහනුවර පිහිටි පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ මහතා මිය යන විට 88 වන වියේ පසු විය.

දි. මු. ජයරත්න මහතා මෙරට අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ 2010 වර්ෂයේදී වන අතර 1970 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු රැසක් දැරුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇවන්ට්ගාඩ් නඩුවේ විත්තිකරුවන්ට අධිචෝදනා භාරදෙයි

Mohamed Dilsad

හිටපු අගමැතිගේ, අගමැති ආරක්ෂාව ඉවතට

Mohamed Dilsad

නිදහස් වෙළඳ ගිවිසුම පදනම් කර ගනිමින් වෙළඳ හා ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමට අවධානය

Mohamed Dilsad

Leave a Comment