ප්‍රමුඛ පුවත 1

ආචාර්ය පි.බි.ජයසුන්දර නව ජනාධිපති ලේකම් ධූරයට [VIDEO]

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය පි.බි.ජයසුන්දර මහතා පත්කර ඇත.

ජනාධිපතිවරයා අද (19) පෙරවරුවේ සිය ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව මෙම පත් කිරීම සිදු කර ඇත.

පුංචිබණ්ඩාර ජයසුන්දර හෙවත් පී.බී. ජයසුන්දර මහතා 2015  වසරට පෙර පැවති රජයේ මහා භාණ්ඩාගාරයේ ලේකම් තනතුර දරණු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රිය ප්‍රමාදය තව දුරටත්

Mohamed Dilsad

මව්පියන් තවදුරටත් පාසල්වල ආරක්ෂාව සඳහා අවශ්‍ය නෑ

Mohamed Dilsad

නුවර පාසැල් අද පැවැත්වේ

Mohamed Dilsad

Leave a Comment