ක්‍රීඩා

ඉන්දිය – බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

(UTV | කොළඹ) – ඉන්දියාව සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අද පැවැත්වීමට නියමිතයි.

ඊයේ (14) තරඟයේ පළමු දිනයේදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ පිල මුල් ඉනිමේදී ලකුණු 150 කට දැවී ගියේය.

පළමු දිනයේ තරඟය අවසානයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ඉන්දීය කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 86 ක් රැස් කර ගෙන සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බංගලාදේශ තරඟාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක්

Mohamed Dilsad

එංගලන්තය සහ නවසිලන්තය සමඟින් 2019 ලෝක කුසලාන තරගාවලිය අදයි

Mohamed Dilsad

කණ්ඩායමේ දුර්වලතා හදන්න හතුරු ඉවත් කිරීමෙන් හැකිවෙයිද?

Mohamed Dilsad

Leave a Comment