ක්‍රීඩා

ඉන්දිය – බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

(UTV | කොළඹ) – ඉන්දියාව සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අද පැවැත්වීමට නියමිතයි.

ඊයේ (14) තරඟයේ පළමු දිනයේදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ පිල මුල් ඉනිමේදී ලකුණු 150 කට දැවී ගියේය.

පළමු දිනයේ තරඟය අවසානයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ඉන්දීය කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 86 ක් රැස් කර ගෙන සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලසිත් මාලිංග ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ නායකතත්වයට ?

Mohamed Dilsad

තරඟය පරාජයෙන් පසු කෝලි සමඟ පෙම්වතියත් අමනාපයෙන්ලු

Mohamed Dilsad

Sitting Volleyball වැඩමුළුවක්

Mohamed Dilsad

Leave a Comment