ක්‍රීඩා

ICC සභාපති ධූරයට ඉන්දීයාව යළි තරඟ වදී

(UTV | ඉන්දීයාව) – ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධූරයට යළි තරඟ වැදීමට ඉන්දීයාව තීරණය කර තිබේ.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කළේ  ඒ සඳහා සුදුස්සන් කිහිප දෙනෙකුම ඉදිරිපත් කිරීමේ හැකියාව ඉන්දියාව සතු බවයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වත්මන් සභාපතිවරයා ලෙස ඉන්දීය ජාතික ශශන්ක් මනෝහර් කටයුතු කරන අතර ඔහුගේ ධූර කාලය ලබන ජුලි මාසයේදී අවසන් වීමට නියමිතයි.

Related posts

මොහොමඩ් ෂාමිට වරෙන්තුවක්

Mohamed Dilsad

ශ්‍රේණිගත කිරීම් වලින් ඉදිරියට ආ අපේ පිතිකරුවන්

Mohamed Dilsad

අරවින්ද ද සිල්වා හෙට කී‍්‍රඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය හමුවට

Mohamed Dilsad

Leave a Comment