ප්‍රමුඛ පුවත 1

දිවයිනේ සියලු පාසල් අද නිවාඩු

 

(UTV | කොළඹ) – අද (15) දිනයේදී දිවයින තුළ සියලු රජයේ පාසල් නිවාඩු දිනයක් ලෙසට ප්‍රකාශයට පත් කර තිබේ.

ජනාධිපතිවරණය වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන ලෙසට පාසල් වැඩිවශයෙන් යොදාගැනීම හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම තීරණය ගෙන ඇත.

මැතිවරණ කටයුතු සඳහා යොදාගන්නා පාසල් අද පෙරවරු කාලයේදී ග්‍රාම නිළධාරීන්ගේ භාරයට පත්වන අතර අවශ්‍ය පරිදි ශාලා සකස් කිරීම සිදුකිරීමට නියමිතය.

පාසල් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වශයෙන්ද, ඇතැම් පාසල් ආරක්ෂක අංශවල භාවිතය සඳහා ද යොදා ගැනීමට සැලසුම් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බස් ගාස්තු අද රාත්‍රියේ සිට ඉහළට

Mohamed Dilsad

කෘතීම වැසි ලබාගැනීමේ ජාත්‍යන්තර වැඩමුළුව හෙට

Mohamed Dilsad

රාමසාන් උපවාසය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment