ප්‍රමුඛ පුවත 1

පූජිතට සහ හේමසිරිට එරෙහි පෙත්සම යලි කල්යයි.

(UTV| කොළඹ) – හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහි පෙත්සම සලකා බැලීම ලබන 25 වැනිදා දක්වා කල්තබා ඇති බව වාර්තා වෙයි.

බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරිදා දින කිතුණු දේවස්ථාන හා සංචාරක හෝටල්වලට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වීම තුළින් මහජනතාවගේ මූලික අයිතීන් කඩ කර ඇති බවට චෝදනා කරමින් ගොනු කර ඇති මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම්හි වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පති පූජිත ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ නියෝජ්‍ය පොලිස්පති ශ්‍රී ලාල් දිසානායක සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පන්නල සොයාගත් බෝම්බ සිද්ධියට අදාල සැකකරුවන් තවමත් අනාවරණ වී නොමැත [VIDEO]

Mohamed Dilsad

බිම්ස්ටෙක් සමුළුවේ සභාපතිත්වය ජනපතිට

Mohamed Dilsad

ජනාධිපතිවරණයට අදාළ මූලික කටයුතු අවසන්

Mohamed Dilsad

Leave a Comment