ප්‍රමුඛ පුවත 1

ත්‍රිපිටකය ජාතික උරුමයක් කිරීම සංඝරත්නයේ ප්‍රශංසාවට

(UTV | කොළඹ) – ත්‍රිපිටකය ලෝක මතක ලේඛනයට ඇතුළත් කිරීමේ අයදුම්පත සකස් කිරීමේ විද්වත් මණ්ඩලය ඊයේ පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මුණ ගැසුනේය.

ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කරමින් එය සුරක්ෂිත කිරීමට ගත් පියවර සම්බන්ධයෙන් ජනාධිපතිතුමා ඉටු කළ මෙහෙවරද මෙහිදී සංඝරත්නයේ ප්‍රශංසාවට ලක්වුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති හා බංග්ලාදේශ විදේශ ඇමති අතර හමුවක්

Mohamed Dilsad

මැතිවරණ පැමිණිලි 260ක් – සැකකරුවන් 61ක් අත්අඩංගුවට

Mohamed Dilsad

කොහුවල වෙඩි තැබිමකින් පුද්ගලයෙක් මිය යයි

Mohamed Dilsad

Leave a Comment