ප්‍රමුඛ පුවත 1

මැතිවරණ පැමිණිලි 260ක් – සැකකරුවන් 61ක් අත්අඩංගුවට

 (UTV|කොළඹ) – මෙවර පළාත් පාලන මැතිවරණය කටයුතු පැවැත්වෙන 2017 දෙසැම්බර් 9 දින සිට මේ දක්වා මැතිවරණ පැමිණිලි 260ක් වාර්තා වී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

මෙම කාල සීමාව තුළ සිදුව ඇති මැතිවරණ නීති උල්ලංඝණය වීම් සංඛ්‍යාව 106ක් බවද වාර්තා කරයි. මෙම මැතිවරණ නීති උල්ලංඝණය වීම්වලින් වැඩිම සිදුවීම බැන තර්ජණය කිරීම් ය. මෙවැනි සිදුවීම් 82ක පැමිණිලි සංඛ්‍යවක් මේ කාලසීමාව තුළ පොලීසිය වෙත වාර්තා වී ඇත.  පැමිණිලිවලට අනුව සැකකරුවන් 61ක් අත්අඩංගුවට පත්ව සිටී. ඒ අතරින් අපේක්ෂකයන් 12ක් අත්අඩංගුවට පත්ව සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නිල්වළා ගඟේ ජල මට්ටම ඉහළට

Mohamed Dilsad

පාසල්වල ආරක්ෂාව සඳහා විශේෂ චක්‍රලේඛයක්

Mohamed Dilsad

ඉන්දීය ධීවරයන් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment