ප්‍රමුඛ පුවත 1

ඇවන්ගාඩ් නඩුවේ සාක්ෂි විභාගය කල් යයි

 

(UTV | කොළඹ) – මහාධිකරණ විනිසුරු ශෂි මහේන්ද්‍රන් විසින් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපතිට සහ විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට විරුද්ධව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවේ සාක්ෂි විභාගය ලබන පෙබරවාරි 14 වනදා යලි ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය අද (14) නියෝග කර තිබේ.

නඩුවට අදාළ සාක්ෂිකරුවන් 6 දෙනෙකුට ද එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි ද නිකුත් කල බවට වැඩිදුරටත් වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය අදින් ඇරඹේ

Mohamed Dilsad

හිටපු ජනාධිපති මහින්ද ඉන්දියාව බලා පිටත් වෙයි

Mohamed Dilsad

ප්‍රවීණ රංගන ශිල්පිනී චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය අභාවප්‍රාප්ත වෙයි.

Mohamed Dilsad

Leave a Comment