ප්‍රමුඛ පුවත 1

ගෝඨාභයගේ කොන්ත්‍රාත්තුව භාර ගත් මාධ්‍ය ආයතනයක් [VIDEO]

(UTV | කොළඹ) – ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හොරකම්, මැරකම්, දුෂණ හෙලිකරන දේශපාලඥයන්ට මඩ ගැසීමේ කොන්ත්‍රාත්තුව එක්තරා මාධ්‍ය ආයතනයක් විසින් භාර ඇති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.

මාතරදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මානව හිමිකම් සැසි වාරයට යන ජනපති නියෝජිතයින් තිදෙනා මෙන්න..

Mohamed Dilsad

විමල් වීරවංශ අද සී.අයි.ඩී යට.

Mohamed Dilsad

විශේෂ මදුරු මර්දන වැඩසටහනක් අද සහ හෙට

Mohamed Dilsad

Leave a Comment