ප්‍රමුඛ පුවත 1

කාන්තා හිංසනයට එරෙහිව විරෝධතාවක් [VIDEO]

(UTV | කොළඹ) – කෑගල්ල හෙම්මාතගම ප්‍රදේශයේ පොදුජන පෙරමුණේ රැස්වීමකට පැමිණි තරුණියක් දූෂණයට ලක්වීම සහ ප්‍රදේශ කිහිපයක කාන්තාවන්ට මුහුණ දීමට සිදු වූ අතවරයන්ට එරෙහිව ඊයේ කොළඹදී විරෝධතාවක් පැවැත්වුණි.

පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙහිදී අදහස් පල කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජංගම දුරකථන භාවිතා කරන ඔබගේ අවධානට පිණිසයි

Mohamed Dilsad

දිනයකදී සිදු කළ වැඩිම PCR පරීක්ෂණ ගණන ඊයේ මෙරටදී

Mohamed Dilsad

මධුෂ්ගේ සියලුම බැංකු ගිණුම් ත්‍රස්ත විමර්ශන ඒකකයේ පරීක්ෂාවට…

Mohamed Dilsad

Leave a Comment