ප්‍රමුඛ පුවත 1

සියළුම දේශපාලනඥයින්ට දුෂ්කර ක්‍රියා කිරීමට සිදුවේවි – සජිත්

 

(UTV | කොළඹ) – නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස තම ආණ්ඩුවක් යටතේ සියළු දේශපාලනඥයින්ට දුෂ්කර ක්‍රියා කිරීමට සිදුවන බව පවසයි.

ඊයේ (11) ගම්පහ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රාමඥ්ඥ මහා නිකායේ මහානායක හිමියන් හදිසියේම රෝහල් ගත කරයි…

Mohamed Dilsad

දඹුල්ල මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ජාතිකවිරුවන් නම්කරන්න පංච පුද්ගල කමිටුවක්

Mohamed Dilsad

Leave a Comment