ප්‍රමුඛ පුවත 1

රාමඥ්ඥ මහා නිකායේ මහානායක හිමියන් හදිසියේම රෝහල් ගත කරයි…

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා රාමඥ්ඥ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ ප්‍රේමසිරි මහනායක හිමියන් හදිසියේ ඇතිවූ රෝගාතුර තත්ත්වයක් හේතුවෙන් මහනුවර මහ රෝහල වෙත ඇතුළත් කර ඇත.

මේ වන විට උන්වහන්සේ හෘද රෝග දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් වාර්තා වෙයි.

නමුත් පෙර පැවති තත්ත්වයට වඩා උන්වහන්සේ සුව අතර හැරෙමින් සිටින බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.

 

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ගුවන් සුරක්ෂිතතාව අතින් දකුණු ආසියාවේ පළමු තැන ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

ගෝලීය ධාන්‍ය ආහාර සමුළුව ඇරඹේ

Mohamed Dilsad

පාසැල් සහ සරසවි ආරම්භය මැයි 06 වනදා දක්වා කල් දැමේ

Mohamed Dilsad

Leave a Comment