ප්‍රමුඛ පුවත 1

සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තමයි එකම යථාර්තවාදී ප්‍රතිපත්තිය [VIDEO]

(UTV | කොළඹ) – යථාර්ථයක් කළ හැකි එකම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජනාධිපතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය බව සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව පවසයි.

ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාසගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය සම්බන්ධයෙන් පැවති විද්වත් සාකච්ඡුාවේදී මේ බව ප‍්‍රකාශ කෙරුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සහ සංවර්ධනයට අදාළ සුවිශේෂී ගිවිසුම් තුනකට එළඹීමට ජනපති සහ චීනය සූදානම්

Mohamed Dilsad

ගාමිණී සෙනරත් ඇතුළු තුන්දෙනා ඇප මත නිදහස්

Mohamed Dilsad

දිවයිනට ගිනිකොණ දෙසින් වන මුහුද රළු වන බවට අනාවැකි

Mohamed Dilsad

Leave a Comment