ප්‍රමුඛ පුවත 1

තාවකාලික හැඳුනුම්පත් බෙදාහැරීම අද සිට ඇරඹේ

 

(UTV | කොළඹ) – මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති තාවකාලික හැඳුනුම්පත්, ඡන්ද දායකයින් වෙත බෙදාහැරිම අද (11) සිට ආරම්භ වේ.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිකුත් කළ තාවකාලික හැඳුනුම්පත් සංඛ්‍යාව ලක්ෂ තුනකි.

එම හැඳුනුම්පත් පසුගිය 09 වනදා ජාතික මැතිවරණ කොමිසමට භාර දී තිබේ.

ජනාධිපතිවරණයට සඳහා තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීමේ අවසන් දිනය හෙට (12) දක්වා දීර්ඝ කිරීමට ජාතික මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බේරුවල ගම්මාන 2 ක් හුදකලා ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කරයි

Mohamed Dilsad

ෂරියා විශ්වවිද්‍යාලය ගැන සකස් කළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සුදානම්

Mohamed Dilsad

ලෝක තෙත්බිම් දිනය සැමරේ

Mohamed Dilsad

Leave a Comment