විදෙස්

ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි වලින් තිදෙනෙකු මරුට

(UTV| කොළඹ) – ඕස්ට්‍රේලියාවේ ඊයේ සහ අද ඇති වූ ලැව්ගිනි හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් දහස් ගණනක් අවතැන් වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

නිව් සවුත් වේල්ස්  සහ ක්වීන්ස්ලන්තය පුරා ස්ථාන 100 කට වැඩි ප්‍රමාණයක් තවමත් ගිනි ගනිමින් පවතින බව විදෙස් වාර්තා පවසයි.

අගමැති ස්කොට් මොරිසන් කියා සිටියේ ප්‍රාන්ත දෙකේ සේවය කරන ගිනි නිවන භටයින් 1,300 ට සහය දැක්වීමට කැඳවිය හැකි බවයි.

පීඩාවට පත් ප්‍රදේශවල සිය ගණනක් සිවිල් වැසියන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී විපතට පත් ජනයා වෙනුවෙන් කටයුතු කරන බවද වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ පලස්තීන ප්‍රශ්නය පිළිබඳ යෝජනාව ශ්‍රී ලංකාව පිළිගනී

Editor O

කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම වසා දමයි

Mohamed Dilsad

රුසියානු නාවුක යාත්‍රාවලටත් තහනමක්

Mohamed Dilsad

Leave a Comment