ප්‍රමුඛ පුවත 1

ගම් උදාවට අමතරව වැව් උදාවක් – සජිත්

(UTV | කොළඹ) – ගම් උදාවට අමතරව වැව් උදාවක් තම රජයක් යටතේ බිහි කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අම්පාරේ පැවති ජන රැලියකට එක්වෙමින් ප්‍රකාශ කරයි.

තවද රටේ කිසිදු නායකයෙකු සිදු නොකළ ඓතිහාසික සේවයක් ගොවි ජනතාව වෙනුවෙන් තමන් ලබා දෙන බව වැඩිදුරටත් අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ ගම් උදාවට අමතරව වැව් උදාවක් මඟින් රටේ වැව් ගොඩනැඟීමට කටයුතු සිදු කරන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා තුන්වැනි ප්‍රදර්ශනය අදින් අවසන්

Mohamed Dilsad

දුම්රිය වර්ජනය හේතුවෙන් ඉදිරි සංවර්ධන කටයුතුවලට දැඩි බාධා

Mohamed Dilsad

ගාලු කුමාරි දුම්රිය පීලිපැනීම නිසා ජනතාව දැඩි අසීරුතාවයක…

Mohamed Dilsad

Leave a Comment