ප්‍රමුඛ පුවත 1

ගාලු කුමාරි දුම්රිය පීලිපැනීම නිසා ජනතාව දැඩි අසීරුතාවයක…

(UTV| කොළඹ) – බෙලිඅත්තේ සිට කොළඹ – කොටුව බලා ධාවනය වෙමින් තිබූ ගාලු කුමාරි දුම්රියේ එක් මැදිරියක් ගාල්ල දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් ගාලු කුමාරි දුම්රිය ප්‍රමාද වී ධාවනය වන බවයි දුම්රිය පාලක මැදිරිය කියා සිටියේය .

මේ අතර,අවිස්සාවේල්ල සිට කොළඹ – කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ අංක 646 දරන දුම්රිය අද උදෑසන 4.55ට පීලිපැනීමකට ලක්වූ අතර එම දුම්රිය මේ වනවිට පීලිගත කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙන බව දුම්රිය පාලක මැදිරිය වැඩි දුරටත් කියා සිටියේය .

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වෙසක් උත්සවය දින දෙකකට සීමා කිරීමට රජය තීරණය කරයි.

Mohamed Dilsad

දුම්රිය ගේට්ටුකරුවන් යළිත් වෘත්තීය ක්‍රියාමාර්ගයක

Mohamed Dilsad

තලවාකැලේ- පූණ්ඩළුඔය මාර්ගය පස් කන්දක් පෙරලී අවහිර වෙයි

Mohamed Dilsad

Leave a Comment