ප්‍රමුඛ පුවත 1

යුද හමුදාවේ බ්‍රිගේඩියර්වරුන් 8 දෙනෙකුට උසස්වීම්

(UTV | කොළඹ) – යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ බ්‍රිගේඩියර්වරුන් 8 දෙනෙකුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මේජර් ජනරාල් නිළයට උසස් කර තිබේ

ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනය කළේ අදාල උසස් වීම් ඊයේ (08) සේනාධි නායකයා ලෙස ජනාධිපතිවරයා විසින් ලබාදී ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති ක්‍රිකට් ක්‍රීඩකයින් මුණගැසෙයි

Mohamed Dilsad

මන්ත්‍රී නාමල් ආසියානු නවෝත්පාදන සමුළුව අමතයි[VIDEO]

Mohamed Dilsad

ඉන්දීය නියෝජිතයන් පිරිසක් දිවයින පූරා සංචාරයක

Mohamed Dilsad

Leave a Comment