ප්‍රමුඛ පුවත 1

යුද හමුදාවේ බ්‍රිගේඩියර්වරුන් 8 දෙනෙකුට උසස්වීම්

(UTV | කොළඹ) – යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ බ්‍රිගේඩියර්වරුන් 8 දෙනෙකුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මේජර් ජනරාල් නිළයට උසස් කර තිබේ

ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනය කළේ අදාල උසස් වීම් ඊයේ (08) සේනාධි නායකයා ලෙස ජනාධිපතිවරයා විසින් ලබාදී ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මන්ත්‍රී දයාසිරි රෝහල්ගත කෙරේ

Mohamed Dilsad

අගමැති ඡන්දය ප්‍රකාශ කර අවසන්

Mohamed Dilsad

පොදුරද මහලේකම් හෙට (01) දිවයිනට

Mohamed Dilsad

Leave a Comment