ප්‍රමුඛ පුවත 1

මන්ත්‍රී දයාසිරි රෝහල්ගත කෙරේ

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට ඇතුළත් කර තිබේ.

ඔහු හදිසි ශල්‍යකර්මයකටද භාජනය කර ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මරණ දඬුවම දිය යුතු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ නම් අධිකරණ අමාත්‍යංශයට

Mohamed Dilsad

ග්‍රාම නිලධාරීවරුන් අද ලෙඩ නිවාඩු

Mohamed Dilsad

ජනපතිගේ නම අවභාවිතා කරන්නන්ට දඬුවම් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment