ප්‍රමුඛ පුවත 1

ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැටළු සහගතයි [VIDEO]

(UTV | කොළඹ) – ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුල අධ්‍යාපනය පිළිබඳව සිදුකර ඇති ප්‍රකාශයන් ගැටළු සහිත බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ කාරියවසම් පවසයි.

අද මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පෙන්වා දුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

එජාප විශ්වාස භංගය ඉල්ලා අස්කර ගන්නැයි අගමැතිගෙන් උපදෙස්

Mohamed Dilsad

ඡන්ද දායකයින් ලක්ෂ 3 කට තාවකාලික හැඳුනුම්පතක්

Mohamed Dilsad

Leave a Comment