ප්‍රමුඛ පුවත 1

ඡන්ද දායකයින් ලක්ෂ 3 කට තාවකාලික හැඳුනුම්පතක්

(UTV | කොළඹ) – මැතිවරණ කොමිසම විසින් ජාතික හැඳුනුම්පත් ඉල්ලුම් කර මෙතෙක් ඒවා නොලැබුණු ඡන්ද දායකයින් ලක්ෂ 3 කට පමණ ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා තාවකාලික අවසර පත්‍රයක් නිකුත් කිරීමට තීරණය කර තිබේ.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ දැනට හැඳුනුම්පත් ඉල්ලුම් කර ඇති පුද්ගලයින් පදිංචි වසම් වල ග්‍රාම නිලධාරීන්ද සම්බන්ධ කරගනිමින් මෙම අවසර පත්‍රය නිකුත් කිරීමට කටයුතු කරන බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

අදාළ අවසර පත්‍රය නිකුත් කෙරෙන්නේ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා පමණකි.

හැඳුනුම්පත් නිකුත් යොදාගන්නා පත්‍රිකාවල පවතින හිඟයක් නිසාවෙන් ජාතික හැදුනුම්පත් ඉල්ලුම් කර ඇති පිරිසට ඒවා නිකුත් කිරීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට නොහැකිවී ඇත්තේ බවට පසුගියදා වාර්තා විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නිර්දේශ හෙට ඉදිරිපත් කෙරේ

Mohamed Dilsad

“එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය” ජනපති ප්‍රධානත්වයෙන් හෙට ඇරඹේ

Mohamed Dilsad

මන්ත්‍රී ආරක්‍ෂාව වැඩි කරයිද?

Mohamed Dilsad

Leave a Comment