ප්‍රමුඛ පුවත 1

පාදුක්ක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

 

(UTV | කොළඹ) – පාදුක්ක – ගලගෙදර ප්‍රදේශයේ අවන්හලක් තුළ සිටි පුද්ගලයෙකුට ඊයේ (07) රාත්‍රී 9.30ට පමණ කළ වෙඩි තැබීමකින් මිය ගොස් තිබේ.

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ ගලගෙදර ප්‍රදේශයේම පදිංචි 39 හැවිරිදි අයෙකි.

මුහුණු ආවරණ සහිත හෙල්මට් පැළද යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකළ බවට මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන ආකාරයට වෙඩි තැබීම සිදුකළ සැකකරුවන් පළා ගොස් ඇති අතර,මේ වනවිට ඔවුන් සොයා පාදුක්ක පොලීසිය මෙහෙයුම් සිදු කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අනුර කුමාරගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වේ

Mohamed Dilsad

අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන්න – ජනපති

Mohamed Dilsad

නායයාම් අනතුරු ඇඟවීම දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment