ප්‍රමුඛ පුවත 1

දෙමළ සන්ධානයේ මතය තහවුරු වේ

(UTV | කොළඹ) – දෙමළ ජාතික සන්ධානය විසින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට ජනාධිපතිවරණයේදී සහය පළ කරන බව අද (07) නිල වශයෙන් තහවුරු කර තිබේ.

දෙමල ජාතික සන්ධානය නියෝජනය කරන ඉලංගෙයි තමිල් අරසු පක්ෂය, ෆ්ලොට් සහ ටෙලෝ සංවිධාන මීට පෙර සජිත් ප්‍රේමදාසට සහය දක්වන බව ප්‍රකාශ කළ අතර දෙමල ජාතික සන්ධානයේ තීරණය දැනුම් දීම සඳහා එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන්ට භාර දෙනු ලැබිය.

ඒ අනුව ඔහු විසින් දෙමල ජාතික සන්ධානයේ තීරණය ප්‍රකාශයට පත් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නේපාල ජනපතිනියට ජනපතිගෙන් සුබපැතුම්

Mohamed Dilsad

විශ්වාසභංගය ගැන අවසන් තීන්දුව අද

Mohamed Dilsad

විපතටපත් සංඛ්‍යාව එක් ලක්‍ෂ 19 දහසට අධිකයි.

Mohamed Dilsad

Leave a Comment