Trending News

කටාර් රාජ්‍යට පැනවූ සම්බාධක බාධාවක් නැහැ

(UTV | කොළඹ) – සෞදි රාජ්‍ය ඇතුළු අරාබි රටවල් එක්වී කටාර් රාජ්‍යයට පැනැවූ සම්බාධක කටාර් වැසියන්ට බාධාවක් වීමට තමන් ඉඩ නොදුන් බව කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ෂූරා කවුන්සිලය අමතමිනි.

කටාර් රාජ්‍යට සම්බාධක පැනවුවත් ආර්ථික වර්ධනයක් ඇති කර ගැනීමට හැකි වූ බවත් බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීම නොකඩවා සිදුවුණු බවත් කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී වැඩිදුරටත් කියා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ADB assures fullest support to President’s economic development plans

Mohamed Dilsad

ரயில் சேவை நேர அட்டவணையில் திருத்தம்

Mohamed Dilsad

ஸ்ரீபாத கல்வியியற் கல்லூரியின் சமையலறைக்கு சீல்…

Mohamed Dilsad

Leave a Comment